Our Facebook Page & Group

Please Like Our Facebook Page.....& Join Our Online Help Group.It's Help You To Solve Your Computer Problems & Get New Things....Thank You!

Sunday, August 23, 2015

Windows 10 මිනිත්තුවෙන් Activate කරමු.(Activate Windows 10 In One Minute)

වින්ඩෝස් 10 කියන්නෙ Microsoft සමාගමෙන් අළුතෙන්ම නිකුත් කරපු සහ අන්තිමට නිකුත් කරපු OS එකක්නේ.දැන් මේක දාගත්ත ගොඩක් අයට ප්‍රශ්නය තියෙන්නෙ මේක Activate කරන එක ඔන්න ඉතින් අපි ඔයාලට කියල දෙනවා වින්ඩෝස් 10 මිනිත්තුවක් වැනි පොඩි කාලයකදී Activate කරන හැටි.



අවශ්‍ය දේ-:

1.වින්ඩෝස් 10 වල ඕනෑම Version එකක් 
2.Zip File එක මෙන්න ඒක Download කරගන්න.මෙතන Click කරන්න.
3.හොද අන්තර්ජාල සබඳතාවයක්



සිදුකරන ආකාරය-:

1.වින්ඩෝස් 10 ඕනෑම Version එකක් Install කරගන්න.
2.Zip ෆයිල් එක Unzip කරගන්න.පාස්වර්ඩ් එකක් ඉල්ලුවෝතින් මෙන්න පාස්වර්ඩ් එක 1234
3.Zip ෆයිල් එක Extract කරපු Folder එක Open කරන්න.
4.Setup.exe කියන ෆයිල් එක Install කරන්න.(මෙය Install කිරීමේදී හොද අන්තර්ජාල සබඳතාවයක් අත්‍යවශ්‍ය වේ.)
5.Install කිරීමෙන් පසු විනාඩි 3-5 පමණ රැදී සිටින්න.
6.ඊට පස්සෙ Activate වෙලාද කියල බලන්න This Pc කියන එක Right Click කරන්න.




හරිනේ අනිවා Activate වෙලා තියෙන්න ඕන.ඔන්න එහෙනම් අපි ගියා ....අපේ Facebook පේජ් එකට ලයික් එකක් දාන්න හොදේ :)

0 comments:

Post a Comment