Our Facebook Page & Group

Please Like Our Facebook Page.....& Join Our Online Help Group.It's Help You To Solve Your Computer Problems & Get New Things....Thank You!

Wednesday, July 15, 2015

Harry Potter The Half Blood Prince ඔරිජිනල් කොපිය සදහා සිංහල උපසිරැසි ..........මෙන්න අපෙන්

Harry Potter කියන්නෙ ඉතින් ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටියක් නේ.ඒකෙ 6වන කොටස තමයි Half Blood Prince මෙම කොටසේ උපසිරැසි ගොඩක් අය දාල තියෙන්නෙ CD-Rip එකට එතකොට Subtitles Files දෙකක් තියෙනව ඒක Original Copy එකට Support කරන්නෙ නෑ.
.

 ඒක නිසා අලුත් Softwares,Movies & Games වෙතින් අපි ඔයාලට Original Copy එක සදහා උපසිරැසි ලබාදෙනවා.....

වැඩි කතා ඕනෙ නෑ මෙන්න බාගන්න.


                                     


එහෙනම් අපි ගියා ජය වේවා.මොකක්හරි අවුලක් ආවොත් Comment එකක් දන්න.අපේ Facebook Page එකට ලයික් එකකුත් දාල අපේ Online Help Group එකටත් Set වෙන්න. :)


0 comments:

Post a Comment