Our Facebook Page & Group

Please Like Our Facebook Page.....& Join Our Online Help Group.It's Help You To Solve Your Computer Problems & Get New Things....Thank You!

Wednesday, May 20, 2015

මෙන්න San Andreas එකට අලුත් Cars,Buildings වගේ දේවල් දාගන්න හැටි.

San Andreas කියන්නෙ ගොඩක් පරිගනක වල Play කරන්න පුලුවන් ගොඩක් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් නේ.අපි
අද කියල දෙන්න යන්නෙ ඒ සුපිරි පරිගනක ක්‍රීඩාවට අලුත් වාහන,ගොඩනැගිලි වගේ දේවල් දාගන්න හැටි.



මේ දේවල් game එකට install කරන්න පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඕන වෙනව මෙන්න එහෙනම් ඒක බාගන්න. 
                                    මෙතනින් බාගන්න.                                        

ඊට පස්සෙ මෙන්න මේ වෙබ් අඩවි වලින් ඔබට අවශ්‍ය cars,building වැනි දේවල් බාගත කරගෙන 
ඉස්සෙල්ල දීපු සොෆ්ට්වෙයාර් එකෙන් ඒව install කරගන්න.

මෙන්න අර වෙබ් අඩවි ටික,

එහෙනම් අපි ගියා ජය වේවා.

0 comments:

Post a Comment