YTD වලින්නේ.අද මම කියන්නෙ Softwares නැතුව Videos Download කර Convert කරන ආකාරයයි..
මේක පොඩි වෙබ් අඩවියක් ගිහිල්ලම බලන්නකෝ.
කරන හැටිත් මම කියන්නන්කෝ
2.දෙවන තැනින් ඔබට අවශ්‍ය Format එක තෝරලා Continue දෙන්න.
3.ඉන්පසුව යටින් Download කියා Button එකක් දිස්වේවි.එය click කරන්න.
4.ඉන්පසු video එක convert වීමෙන් අනතුරුව නැවතත් download button එක click කරන්න.
අපි කැපුනා හරි ගියානම් කොමෙන්ටුවක් දාන්න හොදේ.

