Our Facebook Page & Group

Please Like Our Facebook Page.....& Join Our Online Help Group.It's Help You To Solve Your Computer Problems & Get New Things....Thank You!

Sunday, April 5, 2015

Softwares නැතුව Folder Lock හදන හැටි මෙන්න.

ගොඩක් කට්ටිය කරන්නෙ Folder Lock Download කරන එකනේ....ඒවගෙ සමහර ඒවල 
Activation Keys නෑ ...හැබැයි මේකෙනම් එහෙම මුකුත් කේස් නෑ මේක හදන්නෙ CMD
එක ආධාරයෙන්.....


  1. මුලින්ම මේ Code එක Copy කරගෙන Notepad එකට Paste කරගන්න.

cls
@ECHO OFF
title aluthsoftmoviegame Folder Locker
if EXIST "RecycleBin.{645ff040-5081-101b-9f08-00aa002f954e}" goto UNLOCK
if NOT EXIST Locker goto dora
:CONFIRM
echo Are you sure to Lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
if %cho%==k goto dora
 if %cho%==K goto dora
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "RecycleBin.{645ff040-5081-101b-9f08-00aa002f954e}"
attrib +h +s "RecycleBin.{645ff040-5081-101b-9f08-00aa002f954e}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if %pass%==k goto K2H
 if %pass%==K goto K2H
if NOT %pass%== aluthsoftmoviegame goto FAIL
attrib -h -s "RecycleBin.{645ff040-5081-101b-9f08-00aa002f954e}"
ren "RecycleBin.{645ff040-5081-101b-9f08-00aa002f954e}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:dora
md Locker
echo Locker created successfully
goto End
 :dora
start iexplore.exe
:End

2.දැන් ඒ Copy කරගත්ත Notepad එක මොකක් හරි නමක් ගහල .bat කියල Save කරන්න.






3.දැන් ඒ Save කරපු තැනට ගිහින් ඒක open කරන්න.
4.එතකොට එතන හැදේවි Locker කියල Folder එකක් ....
5.ඒක ඇතුලට ඔයාගෙ Files ටික දාල ආයිත් අර .bat කියල save කරපු එක Double Click කරන්න.
6.ඊට පස්සෙ එන message එකට y අකුර දීල enter කරන්න.



Password= aluthsoftmoviegame



ඔයාලට password එක වෙනස් කරන්න ඕන නම් aluthsoftmoviegame කියල තියෙන තැනට ඔයාගෙ
Password එක දාන්න.

එහෙනම් අපි ගියා ....

ප්‍රශ්න තියෙනවානම් Comment කරන්න.
















0 comments:

Post a Comment