මේක අප්‍රේල් මාසයේ විසි ගනන් වල හරි ජූලි මාසයේ හරි Release වේවි.
මෙන්න Trailer එක බලලා ඉන්නකෝ.
මෙන්න 2015 Relese වෙන්න තියෙන තවත් English Movies ටිකක්
- High Rise
- Insidious Chapter 3
- Self/Less
- Monkey Kingdom
- Paul Blart Mall Cop 2
- Maggie
- Little Boy
- Pitch Perfect
- Hot Pursuit
- Mad Max Fury Road
- Tomorrowland
- San Andreas
- Aloha
- Paper Towns
- B.O.O.: Bureau of Otherworldly Operations
- Jurassic World
- Inside Out
- Minions
- Shooting Clerks
ඔතන සමහර ඒවා Animation Movies .....ඔන්න එහෙනම් අපි ගියා.

