dxdiag ගහලා System එක බලාගන්නෙ.
අපි මේකට උදාහරණයක් වශයෙන් Google Chrome එක ගමුකෝ.ඔයාලට කැමති Application එකක් ගන්න පුලුවන්.
1වන පියවර.
Desktop එකෙහි Right Click කර New Shortcut එකක් සාදාගන්න.
Right click > New > Shortcut
2වන පියවර.
දැන් එතනින් ගිහින් Google Chrome එක තියෙන තැන පෙන්වන්න.
C:\Program Files\Google Chrome\chrome.exe”
3වන පියවර.
දැන් ඒක උදාහරණයක් වශයෙන් Gc ලෙස නම් කර Finish දෙන්න.
4වන පියවර.
දැන් එය Cut කර Local Disk>Windows වෙත ගොස් Paste කරන්න.
වැඩේ හරි දැන් Windows+R press කරලා Run එක අරන් Gc කියල Type කරලා බලන්න.
වැඩේ හරි ......ප්‍රශ්න තියෙනවනම් Comment කරන්න.
4වන පියවර.
දැන් එය Cut කර Local Disk>Windows වෙත ගොස් Paste කරන්න.
වැඩේ හරි දැන් Windows+R press කරලා Run එක අරන් Gc කියල Type කරලා බලන්න.
වැඩේ හරි ......ප්‍රශ්න තියෙනවනම් Comment කරන්න.
