Our Facebook Page & Group

Please Like Our Facebook Page.....& Join Our Online Help Group.It's Help You To Solve Your Computer Problems & Get New Things....Thank You!

Thursday, August 27, 2015

Sony Xperia C වලට Android Lollipop 5.0.1

මේකෙ ඉතින් වැඩිය කතා කරන්න දෙයක් නෑ මෙන්න Download කරගන්න.


Sunday, August 23, 2015

Windows 10 මිනිත්තුවෙන් Activate කරමු.(Activate Windows 10 In One Minute)

වින්ඩෝස් 10 කියන්නෙ Microsoft සමාගමෙන් අළුතෙන්ම නිකුත් කරපු සහ අන්තිමට නිකුත් කරපු OS එකක්නේ.දැන් මේක දාගත්ත ගොඩක් අයට ප්‍රශ්නය තියෙන්නෙ මේක Activate කරන එක ඔන්න ඉතින් අපි ඔයාලට කියල දෙනවා වින්ඩෝස් 10 මිනිත්තුවක් වැනි පොඩි කාලයකදී Activate කරන හැටි.



Wednesday, July 15, 2015

Harry Potter The Half Blood Prince ඔරිජිනල් කොපිය සදහා සිංහල උපසිරැසි ..........මෙන්න අපෙන්

Harry Potter කියන්නෙ ඉතින් ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටියක් නේ.ඒකෙ 6වන කොටස තමයි Half Blood Prince මෙම කොටසේ උපසිරැසි ගොඩක් අය දාල තියෙන්නෙ CD-Rip එකට එතකොට Subtitles Files දෙකක් තියෙනව ඒක Original Copy එකට Support කරන්නෙ නෑ.
.

Friday, June 12, 2015

Avatar ගේම් එකේ Activation Code මෙන්න අපෙන්.

Avatar කියන්නෙ ඉතින් ගොඩක් ප්‍රසිද්ධ Minimum Requirements ප්‍රමානයකින් Play කරන්න පුලුවන් ගේම් එකක්නේ.ප්‍රශ්නය තියෙන්නෙ මේ ගේම් එකට Activation Code හොයන එක .ඔන්න ඉතින් අලුත් Software,Movies&Games වෙතින් අපි ඔයාලට Activation Code ගන්න Keygen එකක් දෙනවා.


                                                අපේ මහන්සිය අගයලා අපේ පේජ් එකට Like එකක් දාල පොඩි Support එකක් දෙන්න හොදේ. :)

මෙන්න එහෙනම් බාගන්න.

Thursday, May 28, 2015

මෙන්න ලොව සුපිරිම VGA Cards



VGA Cards කියන්නෙ ඉතින් පරිගනකයක තිබිය යුතුම අංගයක් නේ....මේව ඉතින් ගේම් ගහන්නත් ගොඩක් අවශ්‍ය වෙනවා.....ප්‍රශ්නය තියෙන්නෙ ලොකු ගේම්ස් ගහන්න ලොකු VGA ඕනනේ.

Wednesday, May 20, 2015

මෙන්න San Andreas එකට අලුත් Cars,Buildings වගේ දේවල් දාගන්න හැටි.

San Andreas කියන්නෙ ගොඩක් පරිගනක වල Play කරන්න පුලුවන් ගොඩක් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් නේ.අපි
අද කියල දෙන්න යන්නෙ ඒ සුපිරි පරිගනක ක්‍රීඩාවට අලුත් වාහන,ගොඩනැගිලි වගේ දේවල් දාගන්න හැටි.


Friday, May 1, 2015

මෙන්න සිංහල Photo Comments ඇති වෙන්න.900+





දැන් ගොඩක් අය බුකියේ එහෙම Comment කරන්නෙ photo වලින්නෙ. ඒක හින්දා Aluthsoftmoviegame
වෙතින් අද අපි ඔයාලට දෙනවා Photo Comment 900 කට වැඩිය ...

Friday, April 10, 2015

Avengers Age Of Ultron ළගදීම

Avengers කිව්වම ඉතින් ගොඩක් ප්‍රසිද්ද Movie එකක් නේ.මේක නිශ්පාදනය කරන්නෙ Marvel Company එකෙන් නේ.Avengers වල අලුත්ම එක තමයි Avengers Age Of Ultron ....

Run Command එකක් හදාගන්නේ කෙසේද?

Run Command කිව්වම ඉතින් ගොඩක් කට්ටිය දන්නවනේ.උදාහරණයක් වශයෙන් ගතහොත් 
dxdiag ගහලා System එක බලාගන්නෙ.


Tuesday, April 7, 2015

Facebook ගිණුමක් සදාකාලිකවම Delete කරමු.

ගොඩක් කට්ටිය facebook ගිණුම් හැදුවට ඒව delete කරන්න දන්නෙ නෑනෙ.ඒක නිසා මම අද කියල දෙනව facebook ගිණුමක් delete කරන හැටි.

Monday, April 6, 2015

අන්තර්ජාලයේ ඇති Videos,Video Downloaders නැතුව Video Convert කර Download කරගනිමු...

මෙන්න අද සුපිරිම වැඩ පාරක් තමයි ගෙනාවේ.ගොඩක් කට්ටිය ඉතින් Videos Download කරන්නෙ
YTD වලින්නේ.අද මම කියන්නෙ Softwares නැතුව Videos Download කර Convert කරන ආකාරයයි..


Sunday, April 5, 2015

මෙන්න ගින්දර වගේ සිංහල type කරන්න.

මේක Kb ගානක software එකක් ...මේකෙ සිංහලෙන් type කරල copy කරල අවශ්‍ය තැනට paste
කරන්න තියෙන්නෙ.

 

Softwares නැතුව Folder Lock හදන හැටි මෙන්න.

ගොඩක් කට්ටිය කරන්නෙ Folder Lock Download කරන එකනේ....ඒවගෙ සමහර ඒවල 
Activation Keys නෑ ...හැබැයි මේකෙනම් එහෙම මුකුත් කේස් නෑ මේක හදන්නෙ CMD
එක ආධාරයෙන්.....