Harry Potter කියන්නෙ ඉතින් ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටියක් නේ.ඒකෙ 6වන කොටස තමයි Half Blood Prince මෙම කොටසේ උපසිරැසි ගොඩක් අය දාල තියෙන්නෙ CD-Rip එකට එතකොට Subtitles Files දෙකක් තියෙනව ඒක Original Copy එකට Support කරන්නෙ නෑ.
.
Configurar esta sección
En esta sección no se pueden incluir gadgets de Blogger, ya que la barra lateral sólo se muestra en las entradas y no se ha creado mediante un <b:section/>.