Friday, April 10, 2015
Avengers Age Of Ultron ළගදීම
Avengers කිව්වම ඉතින් ගොඩක් ප්‍රසිද්ද Movie එකක් නේ.මේක නිශ්පාදනය කරන්නෙ Marvel Company එකෙන් නේ.Avengers වල අලුත්ම එක තමයි Avengers Age Of Ultron ....
Run Command එකක් හදාගන්නේ කෙසේද?
Run Command කිව්වම ඉතින් ගොඩක් කට්ටිය දන්නවනේ.උදාහරණයක් වශයෙන් ගතහොත්
dxdiag ගහලා System එක බලාගන්නෙ.
Tuesday, April 7, 2015
Facebook ගිණුමක් සදාකාලිකවම Delete කරමු.
ගොඩක් කට්ටිය facebook ගිණුම් හැදුවට ඒව delete කරන්න දන්නෙ නෑනෙ.ඒක නිසා මම අද කියල දෙනව facebook ගිණුමක් delete කරන හැටි.
Monday, April 6, 2015
අන්තර්ජාලයේ ඇති Videos,Video Downloaders නැතුව Video Convert කර Download කරගනිමු...
මෙන්න අද සුපිරිම වැඩ පාරක් තමයි ගෙනාවේ.ගොඩක් කට්ටිය ඉතින් Videos Download කරන්නෙ
YTD වලින්නේ.අද මම කියන්නෙ Softwares නැතුව Videos Download කර Convert කරන ආකාරයයි..
Sunday, April 5, 2015
මෙන්න ගින්දර වගේ සිංහල type කරන්න.
මේක Kb ගානක software එකක් ...මේකෙ සිංහලෙන් type කරල copy කරල අවශ්‍ය තැනට paste
කරන්න තියෙන්නෙ.
කරන්න තියෙන්නෙ.
Softwares නැතුව Folder Lock හදන හැටි මෙන්න.
ගොඩක් කට්ටිය කරන්නෙ Folder Lock Download කරන එකනේ....ඒවගෙ සමහර ඒවල
Activation Keys නෑ ...හැබැයි මේකෙනම් එහෙම මුකුත් කේස් නෑ මේක හදන්නෙ CMD
එක ආධාරයෙන්.....
Subscribe to:
Comments (Atom)



